ආයුබෝවන් සාදරයෙන් පිළිගනිමු.
ඔබගේ තාක්‍ෂණික කටයුතු සඳහා අත්‍යවශ්‍ය වන උපාංග දැන් අපෙන් ඉතාම අඩු මිලට වගකීමක් ඇතිව ලබා ගත හැකි බව සතුටින් දන්වමු.!.මේවනවිට අප පහත උපකරණ ඔබට සපයන්නෙමු.ඔබට පහත උපකරණ වලින් අවශ්‍ය යම් දෙයක් වේ නම් එය අපේ techzoonlankagmail.com නමැති ලිපිනයට දැනුම් දෙන්න.ඔබ සම්බන්ද කල හැකි දුරකථන අංකයද සඳහන් කරන්න.අපගේ ඉගෙනුම් පැකේජ ලබා ගත් අයට විශේෂිත මිල අඩු කිරීමක් ඇත.සියලුම භාණ්ඩ විදේශවලින් ආනයනය කල ඒවාය.

1.සුර්ය පැනල වොට් 20 සිට වොට් 50 දක්වා..
2.solar charging controllers 20A හා 30A
3.Converters 100w සිට 3000 W දක්වා.
4.සියලු වර්ග වල led බල්බ හා අවශ්‍ය උපාංග.
5.LED DISPLAY CONTROLLER ALL TYPE
6.LED MODULES (RED,GREEN,BLUE,YELLOW,BI COLOR,TRI COLOR/INDOOR,OUTDOOR)
7.LED DISPLAY POWER SUPPLY-10A,20A,40A,